Sunday, October 19, 2014

pen drive increes ram

Pen එක ගහලා පරිගණකයේ Ram එක වැඩිකරගමු.
https://cdn4.iconfinder.com/data/icons/computer-hardware/128/RAM.png
මේක වින්ඩෝස් 7 / 8 වලට ආපු පොඩි Tricks එකක්.මේක අපි කලින් ලිපියකින් ඔබ වෙත ගෙන ආවත් මේක නොදන්න සමහර අය තවමත් ඉන්නවා. ඒනිසා සරලම ක්රම මෙන්න මේ දේ කරලා Ram එක වැඩි කර ගන්න විදිය.
මුලින්ම My computer open කරලා ඔයාගේ පෙන් එකේ අයිකන් එක උඩ Right click කරලා properties  යන්න :) 
http://2.bp.blogspot.com/-eP4aBpReOLM/Twclj0jJVeI/AAAAAAAABTc/r6QJzgfnlNE/s1600/user+pendrive+as+ram.png

මේකෙ තියෙනව ReadyBoost කියලා Tab එකක්. ඒක Select කරගන්න. ඒකෙ තියෙන Settings ටික ඉහත රූපයේ පෙන්නලා තියෙන විදියට හදාගන්න. Pen Drive එකේ  ඉතිරි වෙලා තියෙන ඉඩ ප්රමාණය තමයි එතන පෙන්වලා තියෙන්නෙ. RAM එක විදියට ගන්න ඕන ඉඩ ප්රමාණය අපිට කැමති විදියට අඩු වැඩි කරගන්න පුලුවන්.

මේ විදියට හදලා OK කරාට පස්සෙ Pen Drive එක ‍RAM එකක් විදියට වැඩ කරනවා. මේක අපිට දිගටම පාවිච්චි කරන්න පුලුවන්


No comments:

Post a Comment

Hollywood Director's Master AI Video Prompt Template

  Hollywood Director's Master AI Video Prompt Template This master prompt template is designed to empower you to generate cinematic, h...